🎉 HAPPY NEW YEAR 2026! | Let's start your journey with IMA Campus.
HomeNews & Events

News & Events

Stay updated with the latest from IMA Campus

IMA Campus  2026 මහා උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී ඉතා සාර්ථක ලෙස පසුගියදා පැවැත්විණි.
Aug 5, 2026

IMA Campus 2026 මහා උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී ඉතා සාර්ථක ලෙස පසුගියදා පැවැත්විණි.

IMA Campus හි 2026 මහා උපාධි ප්‍රදානෝත්සවය (General Convocation 2026) කොළඹ BMICH හිදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, අධ්‍යයන කටයුතු සාර්ථකව නිමකළ නව උපාධිධාරීන් රැසකගේ දක්ෂතා සහ කැපවීම මෙහිදී ඇගයීමට ලක්විය.

තව දුරටත් කියවන්න
IMA කැම්පස් Golden Business Excellence Awards 2025 හිදී වසරේ විශිෂ්ටතම අධ්‍යාපනික ආයතනය ලෙස පිදුම් ලබයි
Dec 26, 2025

IMA කැම්පස් Golden Business Excellence Awards 2025 හිදී වසරේ විශිෂ්ටතම අධ්‍යාපනික ආයතනය ලෙස පිදුම් ලබයි

ගුණාත්මක අධ්‍යාපනය සහ සිසුන් බලගැන්වීම වෙනුවෙන් IMA කැම්පස් (Institute of Masters Academy) දැක්වූ සුවිශේෂී දායකත්වය ඇගයෙමින්, කීර්තිමත් Golden Business Excellence Awards 2025 සම්මාන උලෙළේදී "වසරේ විශිෂ්ටතම අධ්‍යාපනික ආයතනය" ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

තව දුරටත් කියවන්න
ඉංග්‍රීසි භාෂාවට ඇති බිය නැති කිරීමට IMA Campus එකෙන් දින 45ක ප්‍රායෝගික වැඩසටහනක්
Dec 14, 2025

ඉංග්‍රීසි භාෂාවට ඇති බිය නැති කිරීමට IMA Campus එකෙන් දින 45ක ප්‍රායෝගික වැඩසටහනක්

ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඇති චකිතය මඟහරවා ගනිමින්, දින 45ක් වැනි කෙටි කාලයක් තුළ චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට අවස්ථාව සලසන විශේෂ වැඩසටහනක් IMA Campus විසින් හඳුන්වා දී ඇත. පාඨමාලාව අවසානයේ සාර්ථකත්වය පිළිබඳව මුදල් ආපසු ගෙවීමේ සහතිකයක් ද (Money-back guarantee) පිරිනැමීම මෙහි විශේෂත්වයකි.

තව දුරටත් කියවන්න
IMA Campus උපාධි උළෙල 2025 අභිමානවත්ව
Sep 7, 2025

IMA Campus උපාධි උළෙල 2025 අභිමානවත්ව

IMA Campus 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර සිසුන් 500කට අධික පිරිසක් සිය ඩිප්ලෝමා සහ සහතික පත්‍ර ලබාගත් අතර, ඔවුන්ගේ අනාගතයට අපගේ උණුසුම් සුබ පැතුම්!

තව දුරටත් කියවන්න
IMA Super Sixes 2025' ශූරතාවය IT කණ්ඩායමට
Aug 20, 2025

IMA Super Sixes 2025' ශූරතාවය IT කණ්ඩායමට

වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'IMA Super Sixes' ක්‍රිකට් තරඟාවලිය මෙවරත් සාර්ථකව නිමාවට පත්විය. තියුණු තරඟයකින් පසු තොරතුරු තාක්ෂණ (IT) පාඨමාලා කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදී.

තව දුරටත් කියවන්න
2025 වාර්ෂික අධ්‍යයන චාරිකාව Ella බලා
Jun 9, 2025

2025 වාර්ෂික අධ්‍යයන චාරිකාව Ella බලා

අධ්‍යාපනයට පමණක් සීමා නොවී, සිසුන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ වාර්ෂික චාරිකාව මෙවර Ella ප්‍රදේශය මුල් කරගනිමින් පැවැත්විණි.

තව දුරටත් කියවන්න
Chat on WhatsApp
Chat on WhatsApp