Certificate in Information Technology (IT)
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවකට අවශ්‍ය වන මූලික දැනුමේ සිට Web Designing, Graphic Design සහ Computer Hardware දක්වා සියල්ල ආවරණය වන පරිදි සකස් කල, ප්‍රායෝගික පුහුණුවට මුල්තැන දෙන ඩිප්ලෝමා පාඨමාලාව.

Course Modules
- 1Fundamentals of IT & Computer Hardware
- 2Microsoft Office Package (Advanced)
- 3Introduction to Graphic Design (Photoshop & Canva)
- 4Web Design Fundamentals (HTML, CSS, WordPress)
- 5Basic Computer Networking & Troubleshooting

Mrs.G.D.Chamodi Niresha
National Diploma in Teaching (ICT), B Ed (Hons) ICT degree in NIE (following),School Teacher in Mahanama Collage,Monaragala
Course Info
- Duration: 03 Months
- Fee: Rs. 15000
